fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදේශ ඇමති - අමෙරිකානු ජනපති හමුවෙයි

    විදේශ ඇමති – අමෙරිකානු ජනපති හමුවෙයි

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය නිමිත්තෙන් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා සහ ආචාර්ය බයිඩෙන් විසින් පවත්වන ලද පිළිගැනීමේ උත්සවයේදී විදේශ අමාත්‍ය අලි සබ්රි එක්සත් ජනපද ජනාධිපතිවරයා හමුවූ අවස්ථාව.

    ඔබේ අදහස් දක්වන්න.