fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවන්න බෑ... ගෙවන්නේ නෑ..

    ගෙවන්න බෑ… ගෙවන්නේ නෑ..

    විදුලි බිල ඉහළ යාමට එරෙහිව විහාරස්ථානවල විදුලි බිල් දරාගත නොහැකි තරමට ඉහළ යාම සම්බන්ධයෙන් සර්ව ආගමික නායකයන්, මහජන සංවිධාන, මහජන සභාව ඇතුළු පිරිසක් අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධයක නිරත විය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.