fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති තෙවැනි චාල්ස් රජු සමග කතාබහක

    ජනපති තෙවැනි චාල්ස් රජු සමග කතාබහක

    දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් පෙරේදා (18) දා බකිංහැම් මාළිගයේ දී පැවැත්විණි.

    ඊට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක නිරතව සිටී අයුරු ඡායාරූපයේ දැක් වේ.

    ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එම අවස්ථාවට එක් වූවාය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.