fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාමාන්‍ය තැපැල් ගාස්තු ඉහළ යන්නේ මෙහෙමයි

    සාමාන්‍ය තැපැල් ගාස්තු ඉහළ යන්නේ මෙහෙමයි

    සාමාන්‍ය තැපැල් ගාස්තු ලබන 15 වැනිදා සිට ඉහළ දැ‍මේ.

    ඒ අනුව සාමාන්‍ය ලිපි තැපැල් ගාස්තුව රු. 15 සිට රු. 50ක් දක්වා ඉහළ යනු ඇත.

    සෙසු සාමාන්‍ය තැපැල් සේවා ගාස්තු ඉහළදැමීමට අදාළ ගැසට් පත්‍රය පහත දැක්වේ.

    2292-13_S
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.