fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇප ලද සැණින් ස්ටාලින් යළි විරෝධයට

    ඇප ලද සැණින් ස්ටාලින් යළි විරෝධයට

    අත්අඩංගුවේ සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා අද සවස්වරුවේ අධිකරණයෙන් ඇප ලැබූ පසුව ලිප්ටන් වටරවුමේ පැවැති උද්ඝෝෂණයට එක්විය.

    එහිදී ඔහු කියා සිටියේ අත්අඩංගුවට ගෙන සිටින සියලුම අරගලකරුවන් නිදහස් කළ යුතු බවයි.

    වත්මන් ආණ්ඩුවට එරෙහි සටන් පාඨ කියමින් එම විරෝධතාව පැවැත්වුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.