fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅවදානමෙන් මිදෙන්න මේ එන්නත ගන්න..

    අවදානමෙන් මිදෙන්න මේ එන්නත ගන්න..

    කොව්ඩ්-19 මර්දන එන්නතේ 4 වන මාත්‍රාව ලබාගැනීම සඳහා පහසුකම් සලසා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

    විශේෂයෙන් හෘදරෝග, දියවැඩියාව වැනි බෝනොවන රෝගවලින් පෙළෙන්නන් සහ වැඩිහිටියන් 4 වන මාත්‍රාව ලබා ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන ලෙසත් ඉල්ලා සිටින බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

    4 වන මාත්‍රාව රටපුරා සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරි කාර්යාලවල ශීත කාමර තුල ගබඩා කර තිබෙන බවද එම ස්ථානවලට ගොස් විමසීම් කර 4 වන මාත්‍රාව ලබා ගත හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඉදිරියේදී මතුවිය හැකි මතු විය හැකි අවදානම මගහරවා ගැනීම සඳහා 4 වන මාත්‍රාව අවශ්‍ය බව ද එම අමාත්‍යාංශය කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.