මුල් පිටුව උණුසුම් පුවත් පාසල්වලට තවත් නිවාඩු

පාසල්වලට තවත් නිවාඩු

0

සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් යළි විවෘත කිරීම ලබන 25 සඳුදා සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ලබන 21 වැනිදා පාසල් විවෘත කරන බවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version