fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිකුරාදා වැසේ

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිකුරාදා වැසේ

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිකුරාදා දිනයේදී විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

    කෙසේ නමුත් ජුලි 15 වන සිකුරාදා විවෘතව පවතින බවයි දෙපාරර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.