fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකා IOC පෙට්‍රල් සැපයුම සීමා කරයි

    ලංකා IOC පෙට්‍රල් සැපයුම සීමා කරයි

    වහාම ක්‍රියාත්මක වන පරිදි වාහන සඳහා පෙට්‍රල් අලෙවිය සීමා කරන බව ලංකා IOC සමාගම පවසයි.

    ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 1500ක් සීමාවකට පෙට්‍රල් සැපයේ.

    ත්‍රීරෝද රථ සඳහා රුපියල් 2500 සීමාවකට පෙට්‍රල් සැපයෙනු ඇත.

    මෝටර් රථ සඳහා පනවා ඇති සීමාව රුපියල් 7000 කි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.