fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙයි

    ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙයි

    ඕස්ට්‍රේලියාව සමඟ අද (07) කොළඹ දී පැවැත්වෙන පළමු විස්සයි 20 තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම ආරම්භ කර තිබේ.

    කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීම තෝරා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිශ්ශංක සහ ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරුවන් ලෙස පන්දුවට පහරදෙමින් සිටිති.

    ශ්‍රී ලංකාව 9 (2.0)

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.