fbpx
තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයසාපෙළ-2020 නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

    සාපෙළ-2020 නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

    2020 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

    ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකියාව පවතී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.