fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්නව කැබිනට් අමාත්‍යවරු 09ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

    නව කැබිනට් අමාත්‍යවරු 09ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

    නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය නාවික හා ගුවන් සේවා අමත්‍යවරයා ලෙසත්, සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, කෙහළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත්, විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසත්, හරීන් ප්‍රනාන්දු මහතා සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙසත්, රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසත්, නලීන් ප්‍රනාන්දු මහතා වෙළද, වාණීජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය්‍යවරයා ලෙසත්, ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ.

    Trade Unions in Sri Lanka launch a one-day nationwide strike, in Colombo

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.