fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IOC ඉන්ධන මිල වැඩිවීමේ කතා බොරු

    IOC ඉන්ධන මිල වැඩිවීමේ කතා බොරු

    අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඉන්ධන මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් පැතිර යන පණිවිඩ සම්පූර්ණයෙන්ම අසත්‍ය එම සමාගම නිවේදනය කරයි.

    මේ මොහොතේ තම ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොවන බව ලංකා IOC නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.