ජා-ඇල නිවසකින් කෝටි 13ක අයිස් – තවත් කිලෝ 50ක් සොයා මෙහෙයුම්

ජා-ඇල නිවන්දම ප්‍රදේශයේ කළ වැටලීමකින් අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 13 ක් සමග එකම පවුලේ සිව් දෙනෙක් ඇතුළු හය දෙකේ සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකකරුවන් අතර කාන්තාවක්ද සිටී. මත්ද්‍රව්‍ය තොගය තිබී ඇත්තේ නිවසේ කාමරයකය. වැටලීමට පැය කිහිපයකට පෙර එම කාමරයේම ගබඩාකර තිබුණු තවත් මත්ද්‍රව්‍ය කිලෝ 50 ක … Continue reading ජා-ඇල නිවසකින් කෝටි 13ක අයිස් – තවත් කිලෝ 50ක් සොයා මෙහෙයුම්