fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අප්‍රේල් 11 සහ 12 රජයේ සේවකයන්ට නිවාඩු

    අප්‍රේල් 11 සහ 12 රජයේ සේවකයන්ට නිවාඩු

    අප්‍රේල් මස 11 සහ 12 රජයේ නිවාඩු දින දෙකක් ලෙස ප්‍රකාශකට පත්කර තිබේ.

    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේකයක් නිකුත් කරමින් ඒ බව දැනුම් දී ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.