fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍යයයි

    අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍යයයි

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා අසත්‍යය බව අගමැති මාධ්‍ය අංශය නිවේදනය කර සිටී.

    විවිධ මාධ්‍ය ඔස්සේ අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා පදනම් විරහිත වන අතර එවැනි සැලසුමක් දැනට නොමැති බව ද එම නිවේදනයේ දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.