කොවිඩ් වසංගතය හේතුවෙන් කඩාවැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව හිස් ඔසවමින් පවතින අතර මේ වනවිට දිනක් තුළ දී සංචාරයකයින් 5000ක් පමණ මෙරටට පැමිණේ.
ඒ අනුව ගතවූ පැය 24ක කාලයක් තුළ මෙරටට සංචාරකයින් 4733ක් පැමිණ තිබේ.
ඒ ඊයේ(19) පෙරවරු 0600න් අවසන් වූ පැය 24ක කාලය තුළය.