fbpx
තවත්
    මුල් පිටුවක්‍රීඩාදඟ පන්දුවේ පෙරළිකරු ෂේන් වෝන් දිවි ගමන නිමාකරයි

    දඟ පන්දුවේ පෙරළිකරු ෂේන් වෝන් දිවි ගමන නිමාකරයි

    ඕස්ට්‍රේලියානු පිළේ හිටපු සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් මහතා හදිසි හෘදයා බාධයකින් අද (4) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

    ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම දකුණත් පා දඟ පන්දු යවන්නකු වූ ෂේන් වෝන් ලබගත් ටෙස්ට් කඩුලු සංඛ්‍යාව දෙවැනි වන්නේ මුත්තයියා මුරලිදරන්ට පමණි.

    වෝර්න් මිය යන විට 52 වැනි වියේ පසුවිය. තායිලන්තයේ කෝහ් සමුයි දි ඔහු මරණයට පත්ව ඇති බව ෂේන් වෝර්න්ගේ කළමනාකාරීත්වය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.