fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ත්‍රි'මලේ තෙල් ටැංකි ඉල්ලා ජවිපෙ මහපාරට

    ත්‍රි’මලේ තෙල් ටැංකි ඉල්ලා ජවිපෙ මහපාරට

    ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි කොටසක පාලනය ඉන්දිය සමාගමකට පවරා දීමේ ගිවිසුම හකුලාගන්නැයි ආණ්ඩුවට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද කොළඹ නගරයේ උද්ගෝෂණයක් පැවැත්වීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.