fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකා පොහොර සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

    ලංකා පොහොර සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

    ලංකා පොහොර සමාගමේ සභාපති ජනත් විදානගේ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

    තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු මේවනවිටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත ලබාදී ඇතැයිද සඳහන් ය.

    සෞඛ්‍යමය කරුණු හා වෙනත් කරුණු කිහිපයක් මූලික කරගනිමින් මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව පැවසේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.