fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තිරිඟු පිටි හිඟයක් - අවන්හල් බාගයක්ම වහලා

    තිරිඟු පිටි හිඟයක් – අවන්හල් බාගයක්ම වහලා

    වෙළෙඳපලේ පවතින තිරිඟු පිටි හිඟය හේතුවෙන් සමස්ත ආපන ශාලවලින් සියයට 50ක ප්‍රමාණයක් මේ වනවිට වසා දමා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

    එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කරන්නේ මෙරට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් ලබන මාසය වනවිට මෙම තත්ත්වය තවත් උග්‍ර වනු ඇති බවයි.

    මෙම තිරිඟු පිටි හිඟය හේතුවෙන් පාන් ඇතුළු බේකරි කෑම මිලදී ගැනීමට ද ඉදිරියේදි පෝලිම් ඇතිවනු ඇතැයිද ඔහු පැවසීය.

    තිරිගු පිටි ආනනයනය සඳහා මාසිකව ඩොලර් මිලියන 35 ක පමණ මුදලක් වැය වන බව හෙතෙම සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.