fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්GMOA හෙට රට පුරා විරෝධයක

    GMOA හෙට රට පුරා විරෝධයක

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (21) දිනයේ දී දිවයින පුරා ව්‍යාප්ත වන පරිදි විරෝධතාවක් සිදුකරන බව නිවේදනය කරයි.

    හෙට පෙරවරු 8 සිට එම වර්ජනය ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.