fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅද එන්නත් දෙන මධ්‍යස්ථාන මෙන්න..

    අද එන්නත් දෙන මධ්‍යස්ථාන මෙන්න..

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 58කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/12/newswave.lk-vaccination-centers-on-19.12.2021.pdf” title=”Vaccination Centers on 19.12.2021″]

    ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන එන්නත් මධ්‍යස්ථාන පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.