fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉඩම් ඔප්පු පිටපත් අද ඉඳන් ඔන්ලයින්

    ඉඩම් ඔප්පු පිටපත් අද ඉඳන් ඔන්ලයින්

    ඉඩම් ඔප්පුවල පිටපත් අද (16) සිට අන්තර්ජාලය හරහා ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

    ඉඩම් රෙජිස්ට්‍රාර් ජනරාල් එම්.වීරසේකර මහතා මේ බව කියාසිටියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.