කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 757 දෙනෙක් අද දිනයේ හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
එසේම කොවිඩ් ආසාදිත මරණ 28 ක් ඊයේ දින සිදුව ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය අද සදහන් කළේය.
ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තාවී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 14533 ක් වන අතර කොවිඩ් ආසාදිතයන් ගණන 569,928 කි.