fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සූරියවැව ක්‍රීඩාංගනයේ සේවකයින් දෙදෙනක් වන අලි ප්‍රහාරයකින් මරුට

    සූරියවැව ක්‍රීඩාංගනයේ සේවකයින් දෙදෙනක් වන අලි ප්‍රහාරයකින් මරුට

    සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සේවකයින් දෙදෙනෙක් වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් තිබේ.

    ක්‍රීඩාංගනයේ ඊයේ රාත්‍රියේ රැදී සිටි ඔවුන් දෙදෙනාගේ සිරුරු ක්‍රීඩාංගනයට ආසන්න අතුරු මාර්ගයක තිබී හමුවී ඇත්තේ අද උදෑසනය.

    පොලීසිය සඳහන් කරන්නේ ඔවුන් දෙදෙනාගේ සිරුරු ආසන්න ස්ථාන දෙකක තිබුණු බවය.

    ක්‍රීඩාංගනයේ රැදී සිටි ඔවුන් රාත්‍රී කාලයේ පිටතට යාම නිසා මෙසේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවද පොලීසිය කියයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.