fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅදත් එන්නත් මධ්‍යස්ථාන 115ක්

    අදත් එන්නත් මධ්‍යස්ථාන 115ක්

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 115 කදී ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

    Vaccination Centers on 24.11.2021
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.