fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅදත් එන්නත් මධ්‍යස්ථාන 115ක්

    අදත් එන්නත් මධ්‍යස්ථාන 115ක්

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 115 කදී ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

    Vaccination Centers on 24.11.2021

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.