උණුසුම් පුවත්දේශීය පුවත් කොළඹ-නුවර මාර්ගයේ වැසුණු තැනින් කොටසක් ඇරේ කතෘ සංජීවනී එදිරිසිංහ - 12:10 PM - November 17, 2021 0 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailමුද්‍රණය කරන්නTelegramViber පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද (17) දහවල් 12.00 න් පසුව විවෘත කෙරේ. මාර්ග සංවර්ධන අධිකාරිය මේ බව තහවුරු කළේය. නායයෑමේ අවදානමක් හේතුවෙන් දින කිහිපයක් මෙම මාර්ගය වසා දැමිණි.