fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

    ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී ඇත.

    මන්ත්‍රීවරයා සදහන් කරනුයේ තමාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරුවූ බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.