නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කළ පත්කිරීමට අදාල ලිපිය මේ වන විට උන්වහන්සේ වෙත ලැබී ඇත.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.