fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ සියලුම ප්‍රාථමික පාසල් ලබන සතියේ ඇරඹේ

    රජයේ සියලුම ප්‍රාථමික පාසල් ලබන සතියේ ඇරඹේ

    දිවයින පුරා පිහිට රජයේ සියලුම ප්‍රාථමික පාසල් එලඹෙන 25 වන සඳුදා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා ඒ බව පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.