fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආයුර්වේදයටත් කොවිඩ් දීමනාව ඉල්ලා විරෝධයක්

    ආයුර්වේදයටත් කොවිඩ් දීමනාව ඉල්ලා විරෝධයක්

    රුපියල් 7500 කොවිඩ් දීමනාව ලබාදෙන ලෙස රජයට බලකරමින් සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමය විසින් පවත්වනු ලබු විරෝධතාවක් බස්නාහිර පළාත් සභාව ඉදිරිපිට අද පැවැති අයුරු.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.