fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නොවැම්බරයේදී පාසල්වල සියළු ශ්‍රේණි ඇරඹෙන බව රාජ්‍ය ඇමති කියයි

    නොවැම්බරයේදී පාසල්වල සියළු ශ්‍රේණි ඇරඹෙන බව රාජ්‍ය ඇමති කියයි

    ලබන නොවැම්බර් වන විට පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරයි.

    සිසුන් 200 අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පාසල්වල ප්‍රාමික අංශ ලබන 21‍ වෙනිදා විවෘත වීමත් සමග අදියර 04 ක් යටතේ සෙසු අංශද විවෘත කෙරන බව බව රාං්‍ය අමාත්‍යවරයා පවසයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.